සියල්ලන් පුදුමයට පත් කරමින්, රෝගියා අවදියෙන් සිටියදීම මොළයේ සිදුකළ සැත්කම - මෙරටින් ඇහෙන විශ්මිත ශල්‍යකර්මයක්.. (VIDEO)

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Oct 16, 2023 04:11 PM GMT
krishani

krishani

Report

පසුගිය දින නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදුකර තිබෙනවා.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වී ඇත්තේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි.

අදාළ පුද්ගලයාගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් මෙයාකාරයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වී තිබෙනවා.

මේ විශ්මිත සැත්කම පිලිබදව සම්පූර්ණ විස්තර පහතින් නරඹන්න.?


ReeCha