ඉන්ධන මත අධිභාර බද්දක් පනවයි..!

Report

 ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත පැනවීමට තීරණය කර ඇත.

2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now