ගාල්ලේ පාසලක පිහි ඇනුමක්.

Galle Sri Lanka Sri Lankan Schools
By Wayomi Aug 17, 2023 12:30 PM GMT
Wayomi

Wayomi

Report

ගාල්ල - කරන්දෙණිය ප්‍රදේශයේ පාසලක සිදු වූ පිහි ඇනුමකින් සිසුවෙක් රෝහල්ගත කර තිබෙනවා.

12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු එම පාසලේම ඉගෙනුම ලබන තවත් සිසුවෙකුට මෙලෙස පිහි ඇණුමක් සිදු කර ඇති අතර පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරකෑමට ලක්ව ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ReeCha