ජනපති රනිල් ගෙන් විශේෂ නියෝගයක්.

Ranil Wickremesinghe Sri Lanka Tourism Ukraine Tourist Visa Russia
By Wayomi Feb 25, 2024 05:34 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නියෝගයක් සිදු කර තිබෙනවා.

ඒ, මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මේ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි.

ReeCha