පිරිසකට රජයෙන් පුදුම හිතෙන දීමනාවක් - ලැබෙන කාලය ගැනත් දැනුම්දීමක් මෙන්න..

Sri Lankan rupee Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 29, 2024 01:42 PM GMT
krishani

krishani

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

පිරිසකට රජයෙන් පුදුම හිතෙන දීමනාවක් - ලැබෙන කාලය ගැනත් දැනුම්දීමක් මෙන්න.. | A Special Monthly Incentive For A Group

ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමටයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ය.

හෙට මොකද දන්නව ද වෙන්නේ?. කොහෙහරි යන්න හිතන් ඉන්නව නම් මේ ගැනත් දැනගන්න..

හෙට මොකද දන්නව ද වෙන්නේ?. කොහෙහරි යන්න හිතන් ඉන්නව නම් මේ ගැනත් දැනගන්න..


ඒ අනුව මේ මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ සැලසුම් සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් ලබාදීමට නියමිතය.