රුසියාවෙන් එකවරම ප්‍රබල ගුවන් ප්‍රහාරයක්.. මෙරට හමුදාවේ 03ක් මරුට..

Sri Lanka Army Russo-Ukrainian War Death Russia
By Aruna Dec 06, 2023 05:39 AM GMT
Aruna

Aruna

Report

රුසියානු හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් යුක්රේන හමුදා කණ්ඩායමක් නියෝජනය කළ ‍ශ්‍රී ලාංකික හමුදා නිළධාරීන් තිදෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් වාර්තා වනවා.

රුසියාවෙන් එකවරම ප්‍රබල ගුවන් ප්‍රහාරයක්.. මෙරට හමුදාවේ 03ක් මරුට.. | A Russian Airstrike

යුක්රේන හමුදා විශේෂ බලකායට අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

රුසියාවෙන් එකවරම ප්‍රබල ගුවන් ප්‍රහාරයක්.. මෙරට හමුදාවේ 03ක් මරුට.. | A Russian Airstrike

පසුගිය 4 වෙනිදා රුසියානු හමුදා විසින් යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී මෙලෙස ඔවුන් අවාසනාවන්ත මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

ReeCha