අරහෙ ට්‍රම්ප් දිව්රුම් දීලත් ඉවරයි.. සිරිතුංගගෙන් ලංකාවේ දී විරෝධයක් මෙන්න..(VIDEO)

Report

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අමෙරිකාවේ 47 වෙනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි.

ඒ මහතා සදහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය තුළ ඊශ්‍රායලයට සහයෝගය දුන් බවත් පලස්තීන ජනතාවගේ නිජ භූමිය ප්‍රතික්ෂේප කළ බවත් ය.

රජයෙන් වාහනයක්.. ලැබෙන පිරිස ගැන ඇමති විජිත කියයි.. වාහන මිලත් අඩු වෙයි?.

රජයෙන් වාහනයක්.. ලැබෙන පිරිස ගැන ඇමති විජිත කියයි.. වාහන මිලත් අඩු වෙයි?.

ආය දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..

ආය දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..

එමෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ ද ලෝක ජනමතය ඇත්තේ ගාසා තීරය පලස්තීනයට අයිති බව යන්න ඔහු කියා සිටියේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමන් ය.

සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,

.