බලය ගැන කලබල අස්සේ කොළඹ මහ නගර සභාවෙන් අනාවරණයක්
By Hashini
කොළඹ මහ නගර සභාව පවසන්නේ වර්ෂාවත් සමඟ කොළඹ නගර සිමාවේ ජලයෙන් යටවන ස්ථාන 20කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.
ඉන් මරදාන ආමර් විදිය සහ ඩීන්ස් පාර ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
මිට හේතුව ලෙස මහා නගර සභාව සඳහන් කලේ ජලය බැහැර කෙරෙන කාණු පද්ධති ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම් බවයි.