සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්නැයි කළ ඉල්ලීම..

Sri Lanka
By krishani Sep 25, 2022 04:45 AM GMT
krishani

krishani

Report

ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

ඒ කොළඹ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha