විදුලි බිල අඩු කිරීමට වැඩපිළිවෙලක්.

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Hashini Oct 27, 2023 03:28 AM GMT
Hashini

Hashini

Report

 විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.


ReeCha