උඩු ගුවනේ දී ගුවන් යානයකින් එකවරම දොර විවෘත කර මගියෙක් බිමට පැනලා - පියාසර කිරිමත් ප්‍රමාද වෙලා එහි සිදුවුණ දෙය.. (PHOTOS)

Canada Accident Latest Headlines
By krishani Jan 11, 2024 01:06 PM GMT
krishani

krishani

Report

මගියෙක් ගුවන් යානයකින් බිමට පැනීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

උඩු ගුවනේ දී ගුවන් යානයකින් එකවරම දොර විවෘත කර මගියෙක් බිමට පැනලා - පියාසර කිරිමත් ප්‍රමාද වෙලා එහි සිදුවුණ දෙය.. (PHOTOS) | A Passenger Jumps From An Airplane

මෙම සිදුවීම වාර්තා වූයේ, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ය.

ඒ එම ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා පිටත් වීමට සූදානම් වූ යානයක සිටි මගියෙක් ය.

යානයේ මගීන් ඔවුන්ගේ ආසනවල වාඩි වී සිටිය ද එක් මගියෙක් පමණක් තම අසුනේ වාඩි වී සිට නොමැත.

උඩු ගුවනේ දී ගුවන් යානයකින් එකවරම දොර විවෘත කර මගියෙක් බිමට පැනලා - පියාසර කිරිමත් ප්‍රමාද වෙලා එහි සිදුවුණ දෙය.. (PHOTOS) | A Passenger Jumps From An Airplane

පසුව හදිසියේම ඔහු ගුවන් යානයේ දොර විවෘත කර පහළට පැන ඇති බව සඳහන් වේ.

මොහු අඩි 20ක් පමණ උසකින් පැන ඇති අතර පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් ඔහුගේ දිවි බේරාගෙන රෝහල් ගත කර ඇත.

උඩු ගුවනේ දී ගුවන් යානයකින් එකවරම දොර විවෘත කර මගියෙක් බිමට පැනලා - පියාසර කිරිමත් ප්‍රමාද වෙලා එහි සිදුවුණ දෙය.. (PHOTOS) | A Passenger Jumps From An Airplane

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා ගුවන් යානයෙන් පැනීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිදුවීමත් සමඟ යානය ඩුබායි බලා පියාසර කිරීම පැය 6කින් ප්‍රමාද වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

ReeCha