පොලිස් මුලස්ථානයෙන් ජනතාවට දැනුම් දීමක්.
Sri Lanka Police
Sri Lanka
By Hashini
පොලිසිය සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි.
අනන්‍යතාවය තහවුරු කර නොගෙන පරීක්‍ෂා කිරීම් සඳහා අවසර ලබා නොදෙන ලෙසයි පොලිස් මුලස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ.
