ඉන්ධන සම්බන්ධයෙන් ලංගම ගත් වැදගත් තීරණයක් - ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි..

Sri Lanka
By krishani May 17, 2022 01:59 AM GMT
krishani

krishani

Report

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත. 

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන මෙන්ම පාසල් ළමයින් ප්‍රවාහන රථ වාහන ද මීට අයත් වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join