මේ මාසේ විදුලි බිල සමඟ ඔබ දැනගත යුතුම විශේෂ පණිවිඩයක් විදුලිබල මණ්ඩලයෙන් - එම විශේෂ පණිවිඩය මෙන්න..

Report

මෙම මාසයේ විදුලි බිල සමඟ විශේෂ පණිවිඩයක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

එනම් ඔබගේ ලැප් ටොප්, ටැබ් සහ ජංගම දුරකථන ආරෝපණය කරගැනීමට සුදුසුම වේලාවන් සඳහන් විස්තර පත්‍රිකාවක් ලබාදීමට කටයුතු කිරීම හරහායි.

එම අදාළ විස්තර පත්‍රිකාවේ වැඩිදුරටත් සදහන් වන්නේ 6.30p.m - 9.30p.m කාලය අතරතුර ලැප්ටොප් පරිගණක ආරෝපණය නොකර බැටරි බලයෙන් භාවිතා කරන්න සහ ජංගම දුරකථන ආරෝපණය නොකර බැටරි බලයෙන් භාවිතා කරන්න යනුවෙනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join