තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙක් පුළුස්සලා

Report

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මාලිමවේ බස් සෙල්ලම...විශාල ප්‍රමාණයක්.... සෙනග අදිනවලු...

මාලිමවේ බස් සෙල්ලම...විශාල ප්‍රමාණයක්.... සෙනග අදිනවලු...

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි .

තම පුතු අතුරුදන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. 

බස් ගාස්තු වෙනස් වෙයිද?

බස් ගාස්තු වෙනස් වෙයිද?