රනිල්ට දෙහි කපද්දී වේදිකාව උඩදිම ටිල්වින්ට අකුණු පහරක්

Report

ටිල්වන් සිල්වා මහතා පසුගිය දා රැස්වීමක් අමතමින් කතාවක් කරන අවස්ථාවකදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබෙනවා. ඔහු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් කතා කරන්න පටන් ගත්තා.ඒ අවස්ථාවේදී ඔහු කළේ මේ වගේ ප්‍රකාශයක්.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

"ජාතික ජන බලවේගය ජයග්‍රහණය නවත්වන්න පුළුවන් කිසිම බලවේගයක් නැහැ.හිතන්නකෝ අපි මේ කතා කර කර ඉද්දි නිවුස් එකක් එනවා රනිල් මළා කියලා එහෙම වෙන්න ඕන නෑ. හැබැයි හිතන්න පුළුවන්.රනිල් අපට පරදින්න ඕනේ.රනිල් පරදිනකන් ජීවත් වෙන්න ඕනි.රනිල් හිරේ යන්නත් ඕනේ."

යනුවෙන් සඳහන් කරන අවස්ථාවේදීම ඔහුගේ ඉදිරියේදී අකුණක් පතිත වූ අතර මයික්‍රෝෆෝනයද ක්‍රියා විරහිත වූ බව සදහන්.එය යථා තත්ත්වයට පත් කරගෙන සභාව ඇමතීමට ඔහුට විනාඩි දහයක පමණ කාලයක් ගත වූ බව  සඳහන් .

මේ අවස්ථාවේදී රනිල් වෙනුවෙන් හෙන ඉල්ලපු ට්ල්වින්ට  දිට්ඨධම්මවේදනීය කර්මය විදිහටම පටිසන් දුන්නා කියලත් සමහරු කියන්න පටන් ගත්තා.

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්

ලංවීමට උණ ගැනිලා... පාඩුව බිලියන 18.47 ක්