කථානයකට සනත් නිශාන්තගෙන් ලිපියක්.

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම්  කිරීම සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තුවේ ඇති කළ කලාගොට්ටියට - මන්ත්‍රී සනත් නිශාන්තට අද ලැබුණු දඬුවම මෙන්න. - (VIDEO)

පාර්ලිමේන්තුවේ ඇති කළ කලාගොට්ටියට - මන්ත්‍රී සනත් නිශාන්තට අද ලැබුණු දඬුවම මෙන්න. - (VIDEO)


අදාළ ලිපියේ දැක්වෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදු නොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම තත්ත්වයට පත් වීමට හේතු කාරණා කිහිපයක් ද කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය පහතින් දැක්වේ.

 

GalleryGallery