රත්නපුර ප්‍රදේශයේ ගෙදරකින් ලක්ෂ එකහමාරක පූස් පැටියෙක් උස්සන් ගිහින්.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 01, 2023 07:45 AM GMT
Wayomi

Wayomi

Report

රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ වටිනා පූස් පැටියෙක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුංචි අම්මාත්, ඥාති පුතෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බව රත්නපුර පොලිසිය පවසනවා.

රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි පියකුට දියණියක් විදේශ සංචාරකයකු ත්‍යාගයකට මෙම බළල් පැටවා ලබාදී ඇති අතර එම බළල් පැටියා ඇමෙරිකන් බොටයිල් – බළල් පැටවකු බවයි වාර්තා වන්නේ.

එලෙස රැගෙන ආ බළල් පැටවා දින කීපයකින් අසල්වැසියකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් විවිධ පැමිණිලි අංශයට යොමුකර ඇති ආතර අදාල නිවෙස ඉදිරිපිටට ආ රාජ්‍ය ආයතනයක වාහනයකින් මෙම බළල් පැටවා රැගෙන ගිය බවට ද පැමිණිල්ලේ සඳහන්.

ReeCha