සර්ව ආගමික නායකයින්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්
ester attack
parakaduve saranangara thero
siril gamini
joint statement
By Sewvandhi
උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පසුගිය දා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව සඳහන් කරමින් සර්ව ආගමික නායකයින්ගේ අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්වී ඇති බව ඉන් පෙන්වා දෙයි.
ඔවුන් සිංහල බෞද්ධයන්වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවක් අදාළ ප්‍රකාශයන් තුළින් හැගී ගිය බවද එම නිවේදනයෙන් දැක්වේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


