ප්‍රධාන රෝහලක තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ බරපතල අනතුර..

Accident
By Aruna Dec 06, 2023 09:31 AM GMT
Aruna

Aruna

Report

කඩුගන්නාව රෝහලේ තාප්පයක් කඩා වැටීමෙන් එහි සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

ප්‍රධාන රෝහලක තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ බරපතල අනතුර.. | A Hospital Wall Collapsed And One Person Died

ඔහු මෙම අනතුර ලක්ව ඇත්තේ අද (06) පෙරවරුවේ පස්කන්දක් කැපීමට ගිය අවස්ථාවේදී බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක මහනුවර - ඇල්පිටිකන්ද - මානිච්චාව - පරණපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

ReeCha