අස්වැසුම ප්‍රතිලාභීන්ට අලුත් අවුරුද්දේ සුබ පණිවිඩයක්

Sinhala and Tamil New Year Sinhala news
By Mithu Apr 10, 2025 04:37 PM GMT
Mithu

Mithu

Report

 අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් සහ සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් හෙ (11) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.

දෙදරු පියාගේ ඇටසැකිලි හමුවුණු තැන

දෙදරු පියාගේ ඇටසැකිලි හමුවුණු තැන

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා හෙට සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි වේ.

ඉන්දියානුවන් පිරිසකට ලංකාවේ පොලිසිය කරපු දේ මෙන්න

ඉන්දියානුවන් පිරිසකට ලංකාවේ පොලිසිය කරපු දේ මෙන්න

ReeCha