15 හැවිරිදි දැරියක් සමඟ යහන් ගත වූ බාලවයස්කරු ඇඳුම් නැතිව මාට්ටු වෙයි..

Police spokesman Sri Lanka Police Kurunegala
By Aruna Oct 30, 2023 03:25 PM GMT
Aruna

Aruna

Report

බාල වයස්කරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ ඛේදනීය පුවතක් කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසට ම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තාවී ඇත්තේ.

මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත්, නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේ දී, 15 හැවිරිදි දැරිය ව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළි ව ඇති තිබෙන්නේ.

මෙලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක් වූ ඇය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිදරව්වී තිබේ.

බාලවයස්කරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු ඔහු නිර්වස්ත්‍රව ඇඳ සිටි ඇඳුම් ද දමා දිවගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එම ඇඳුම් ස්ථාන පරීක්ෂාවේ දී විමර්ශන සඳහා ලබාගෙන ඇත.

අක්කගෙ නිරුවත මදි වෙලා නංගිගෙ නිරුවතටත් විදින්න ගිය අනංගයා මාට්ටු වෙයි..

අක්කගෙ නිරුවත මදි වෙලා නංගිගෙ නිරුවතටත් විදින්න ගිය අනංගයා මාට්ටු වෙයි..


ReeCha