අද දින පෘථිවිය අසලින් ගමන් ගන්නා යෝධ ග්‍රාහකය - බලපෑමක් වෙයිද..?
Astrology
NASA
By Sewvandhi
අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්‍රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ හැපී මහා විනාශයක් වීමට ඉඩ තිබුණු බව නාසා ආයතනය අනතුරු අගවයි.
නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2022 යූන්.5’ යනුවෙනි. මෙය පෘථිවිය පසු කරමින් ගියේ පෘථිවියේ සිට සැතපුම් 3,510,000 ක් ඈතින් තත්පරයට කිලෝ මිටර් 8.20 ක වේගයකිනි.
(රොයිටර්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
