දුන්හිඳ පතන කන්දේ ගින්නක්.

Police spokesman Badulla Sri Lanka Fire
By Hashini Sep 13, 2023 03:24 AM GMT
Hashini

Hashini

Report

 ඊයේ (12) රාත්‍රියේ බදුල්ල,දුන්හිඳ පතන කන්දේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

දුන්හිඳ පතන කන්දේ විශාල භුමි ප්‍රමාණයක් ගින්නෙන් මේ වන විට විනාශ වී ඇති අතරම ජිවිත හානි කිසිවක් වාර්තා වී නැත.

ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.  

ReeCha