වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..!

Pakistan Crime Gun Shooting
By Sewvandhi Jan 20, 2024 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථානයේ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ පිහිටි බජාවුර් දිස්ත්‍රික්කයේ පෝලියෝ එන්නත්කරණ වැඩසටහන්වල නිරත වූ වෛද්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඔහු තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී ආයුධ සන්නද්ධ පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට ඔහු ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අබ්දුල් රහ්මාන් නම් අදාළ වෛද්‍යවරයා එරට පෝලියෝ එන්නත්කරණ වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

Sponsored By Sarrita Jewellery

වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..! | A Doctor Is Shot Dead In Pakistan


ReeCha