විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් විදේශගත ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමු වෙයි - ඇය ගැන අණාවරනය වූ දේ..
By krishani
විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇති බව ලෙබනනයෙන් වාර්තා වේ.
මෙලෙස ඊයේ (21) ඇයගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙලෙස මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක් ය.