අඹු-සැමි වැඩ පෙන්වා නිරුවත් දර්ශන අලෙවි කෙරූ යුවළක් නෑදෑ ඔත්තුවකින් මාට්ටු

Report

පසුගියදා 29 හැවිරිදි තරුණියක් සහ 24 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබුණේ රාගම දඹුව ප්‍රදේශයේදීය. ඔවුන් නිරන්තරයෙන් තරු පන්තියේ හෝටල් වලින් ආහාර ලබා ගෙනත් සාද සඳහා සහභාගී වෙමින් සුඛෝපභෝගී මෝටර් රථද පාවිච්චි කර තිබේ.

හිටපු ඇමතිලා තුනක් ළඟදීම අත්අඩංගුවට ගන්නවා....ජනපති කියයි

හිටපු ඇමතිලා තුනක් ළඟදීම අත්අඩංගුවට ගන්නවා....ජනපති කියයි

කිසිදු රැකියාවක් නොකර මේ ආකාරයෙන් ජීවිතය ගෙවන මේ අඹු සැමි යුවළ පිළිබඳව සැක හිතුණු ඥාතින් මේ පිළිබඳව රාගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පොලිසිය ඔවුන් කැඳවා ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔවුන් සඳහන් කර තිබුණේ ඔවුන් ලිංගික ක්‍රියාවලි වල නිරතව එම දර්ශන අන්තර්ජාලයට අලෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් කරගෙන යන බවයි.

අනතුරුව පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ නිවසේ කෙරූ පරීක්ෂාවේදී වීඩියෝ ගත කිරීම සඳහා යොදාගත් දුරකථනයක් සහ උපාංක කීපයක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. බිරිඳ සඳහන් කර තිබුණේ සැමියාගේ බලවත් කැමැත්ත මත ඇය මේ දේ සිදු කිරීමට කැමති වූ බවයි. ඒ වගේම පටිගත කෙරූ වීඩියෝ දර්ශන ඔහුගේ මිතුරෙකුගේ මාර්ගයෙන් අන්තර්ජාලයට මුදා හැරිම මගෙන් දින දෙකකට වරක් රුපියල් 20000 සහ 30000 වැනි ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් උපයා ගෙන ඇත. ඔවුන් මේ අවුරුදු එකහමාරක තරම් කාලයක් පුරාවටම කරගෙන යන දෙයක් බවට පසුව අනාවරණය විය.

මහනුවර බෝ වන රෝග පැතිරීමේ අවදානමක…රෝගීන් පිරිසකුත් හමුවෙලා..

මහනුවර බෝ වන රෝග පැතිරීමේ අවදානමක…රෝගීන් පිරිසකුත් හමුවෙලා..

ඒ වගේම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය කටයුතු කළ අතර මේ සඳහා සම්බන්ධ වූ අනිත් පාර්ශවයන් පිළිබඳවද විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.