පෙම්සුව විදින්න ගිහින් වෙරළේ අශෝභන ලෙස හැසිරුනු යුවලවල් පොලීසියෙන් ඇල්ලූ හැටි.. වීඩියෝ සහිතයි... (VIDEO)

Police spokesman Kalutara Sri Lanka
By Sithumi Sep 13, 2023 10:46 AM GMT
Sithumi

Sithumi

Report

කළුතර කලිඩෝ වෙරළ තීරයේ අසම්මත ලෙස බාලවයස්කරුවන් ඇතුළු කිහිප දෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙලෙස යුවලවල් 5ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙක් උපකාරක පන්ති වලට සහභාගි වීමට පැමිණි අය වන අතර කළුතර හා අවට ගම්වල පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝවක් පහතින්, 


 

ReeCha