පොහොර සඳහාත් පාලන මිලක්.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Hashini Oct 31, 2023 02:43 AM GMT
Hashini

Hashini

Report

 කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි වීම මීට හේතුව බවයි.

ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ෂණයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

ReeCha