එක් සිසුවියක් 17ක් රෝහලට යවයි.
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඉන් සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
එම ගැටුමට හේතු වී ඇත්තේ, පැමිණි සිසුවියකට සිදුකළ විහිලුවක් බවයි වාර්තා වන්නේ.
කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ තිබෙනවා.
මෙම ගැටුම සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශණ සිදු කරනු ඇති.