චීන්නුත් ලංකාවට බැහැලා.. හොර රහසෙම අමුතුම බිස්නස්.. අතේ මාට්ටු වෙලා..(VIDEO)
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලම්ටිය පොලීසියට ලද තොරතුරක් මතයි.
ඒ අනුව වැල්ලම්ටිය පොලීසිය සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක රැඳී සිටි චීන ජාතිකයෙකු ය.
එහිදී ඔහු සතුව තිබී ගෝඩා මිලිලීටර් තුන් ලක්ෂ 18ක් හා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 67,500ක් හමුව තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.
You May Like This Video👇