වැටිලා තිබ්බ කාසියෙන් කාසිය එකතු කරලා ගත්ත අලුත් TV එක.. (VIDEO)
By krishani
පසුගිය 25දා චිලී ජාතිකයෙක් විසින් චිලී වෙරළ සහ උද්‍යානවල වැටි තිබෙන කාසි එකතු කර නව රූපවාහිනියක් මිල දී ගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ සඳහා ඔහුට එනම් කාසි එකතු කිරීමට දින හතක් ගත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Tiktok ගිණුමේ ඔහුගේ මෙම ජයග්‍රහණය බෙදා ගත්තේ රූපවාහිනිය ඔහුගේ දියණිය වෙනුවෙන් ගත් බවයි.
කෙසේ වෙතත්, එම පුද්ගලයා සඳහන් කළේ චිලී පෙසෝ 200,000ත් 250,000ත් අතර ප්‍රමාණයක් මෙයින් එකතු කර ගැනීමට හැකි වූ බවයි.
වීඩියෝ දර්ශන - The Star
.