මුලතිව් වලින් බෝම්බ තවානක් හමු වෙයි.

STF Mullaitivu Sri Lanka
By Hashini Oct 16, 2023 05:41 AM GMT
Hashini

Hashini

Report

ඊයේ (15) මුලතිව් ආන්දන්කුලම ප්‍රදේශයේ ගෙවත්තකින් ජොනී බෝම්බ ඇතිරූ තවානක් හමු වී තිබෙනවා.

එම ඉඩමේ අයිතිකරු ඉඩම සුද්ද කිරීමට ගිය අවස්ථාවේදී මෙම බෝම්බ දැක මුලතිව් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එම බෝම්බ ගොඩ ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මුලතිව් පොලිසිය පවසන්නේ යුද සමයේදී කඳවුරක් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම බෝම්බ සමුහය යොදන්නට ඇති බවයි.


ReeCha