ව්‍යාජ වාසනාවක් පෙන්නූ ව්‍යාජ වෙළඳාමක් කුරුණෑගලදී වැටලු හැටි.

Sri Lanka Police Kurunegala Sri Lanka
By Wayomi Jan 26, 2023 04:37 AM GMT
Wayomi

Wayomi

Report

කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබූ ව්‍යාජ ලොතරැයි පත් 232ක් ඊයේ (25) පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද තොරතුරක් මතයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 26 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (26) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW