පාසලට දරුවන් රැගෙන යන ත්‍රීරෝද රථයේ රියැදුරු 7හැවිරිදි දැරියකට කළ අපරාධය.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 01, 2023 10:16 AM GMT
Wayomi

Wayomi

Report

හත්හැවිරිදි පාසල් දැරියකට ලිංගික අපයෝජන කළ බව කියන ත්‍රී රෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 40 හැවිරිදි ත්‍රී රෝද රථ රියැදුරෙක්.

ඔහු විසින් මෙම දැරිය හා තවත් පාසල් දරුවන් කිහිප දෙනෙකු ත්‍රී රෝද රථයෙන් පාසලකට රැගෙන යන බවත්,ඒ අතරතුරේ දී ත්‍රී රෝද රථ රියැදුරු විසින් මෙකී දැරිය ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බවත් පොද්දල පොලිසිය පවසනවා.

ත්‍රී රෝද රථ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.     

ReeCha