කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්.

Colombo Water Cut
By Sithumi Nov 23, 2023 10:13 AM GMT
Sithumi

Sithumi

Report

හෙට (24) දිනයේ සිට 25 දින දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ, අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට හෙට (24) පස්වරු 5.00 සිට 25 වෙනිදා පෙරවරු 9.00 දක්වා පැය 16ක් ජලය අත්හිටුවනු ඇති. 

Gallery
ReeCha