ගාල්ලෙන් කොළඹට ලකුණු 100ක ජයක්...

By Parami Dissanayake Jul 03, 2024 06:13 PM GMT
Report

අද (03) ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ පස්වන තරඟය colombo strikers කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා.

Colombo Strikers කණ්ඩායම තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ජැෆ්නා කින්ග් කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක්...

ජැෆ්නා කින්ග් කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක්...

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි Galle Marveles කණ්ඩායම පන්දුවාර සියල්ල දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුනා.

Colombo Strikers කණ්ඩායම පන්දු යැවීමේ දී Shabadh Khan කඩුලු 04ක් ද Binura Fernando කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.