රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත් සැකකරුවෝ 878 ක්

Report

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිනපතා රට පුරා වැටලීම් රැසක් සිදු කරමින් පවතී. ඒ අනුව මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 878 ක් ඊයෙ (8) සිදු කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - හේතුව මෙන්න

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - හේතුව මෙන්න

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්