ස්කොට්ලන්තයට ලකුණු 73ක ජයක්

Report

 2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර අද (09) පැවති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉතාලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර එහිදී එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක් රැස් කළේය.

 ඒ අනුව  ලකුණු 208ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉතාලි කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණි. ඒ අනුව ස්කොට්ලන්තය ලකුණු 73ක ජයක් හිමිවිය.

ඉතාලියට ලොකු පීඩනයක් - ලකුණු 208ක ඉලක්කයක්

ඉතාලියට ලොකු පීඩනයක් - ලකුණු 208ක ඉලක්කයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්