මුහුද ‍රළු වෙන ලකුණු - ඉදිරි පැය 24 ගැන විශේෂ නිවේදනයක්

Report

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(09) දින ප.ව. 2.00 ට නිවේදනය කර ඇත.

ඒ අනුව එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බවයි.

එමෙන්ම කළුතර සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි බවද සඳහන්.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - හේතුව මෙන්න

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - හේතුව මෙන්න

තවද කළුතර සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව ද වාර්තා වේ.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට දැනුම්දීමක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට දැනුම්දීමක්