20-20 පළමු වටයෙන්ම ගෙදර ගිය, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ගෙදර යද්දීම ලැබුණ කෝටි ගානක වස්තුව.. මොකක්ද බලන්නකෝ ආස හිතෙයි..(PHOTOS)

By krishani Jun 22, 2024 05:00 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවට පමණක් නොව 20-20 ලෝක කුසලානයෙන් පාකිස්ථානය සහ නවසීලන්තයටත් පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු විය.

ඒ අනුව පාකිස්ථානය අමෙරිකානු කණ්ඩායමට එරහිව ලැබූ පරාජය නිසා ඔවුන් දැඩි දෝෂාරෝපණයට ලක් විය.

ඒ එරට ක්‍රීඩා ලෝලීන්ගෙන් ය.

මේ අතරම, ලෝක කුසලානයෙන් පසුව පාකිස්ථානයට පැමිණි පාකිස්ථානු නායක බාබර් අසාම් වෙත කෝටි 8ක වාහනයක් ලැබී තිබෙනවා.

20-20 පළමු වටයෙන්ම ගෙදර ගිය, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ගෙදර යද්දීම ලැබුණ කෝටි ගානක වස්තුව.. මොකක්ද බලන්නකෝ ආස හිතෙයි..(PHOTOS) | 8 Crore Vehicle To Pakistani Leader Babar Azam

ඒ කෙසේද යන්න ගැන එරට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන මුබාෂිර් ​​ලුක්මන් විසින් බරපතල චෝදනාවක් ද කර ඇති බව සඳහන් වේ.

මේ ගැන බාබර් අසාම් කියා ඇත්තේ ඔහුගේ සහෝදරයා විසින් තමන්ට මෙම රථය තෑගි කළ බවයි.

20-20 පළමු වටයෙන්ම ගෙදර ගිය, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ගෙදර යද්දීම ලැබුණ කෝටි ගානක වස්තුව.. මොකක්ද බලන්නකෝ ආස හිතෙයි..(PHOTOS) | 8 Crore Vehicle To Pakistani Leader Babar Azam

නමුත් ඒ සම්බන්ධව එම මාධ්‍යවේදියා සිදු කළ සොයා බැලීම්වල දී සොයාගෙන ඇත්තේ ඔහුට එතරම් වටිනා කාර් රථයක් මිලට ගෙන දීමට හැකියාවක් නොමැති බවයි.

20-20 පළමු වටයෙන්ම ගෙදර ගිය, ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ගෙදර යද්දීම ලැබුණ කෝටි ගානක වස්තුව.. මොකක්ද බලන්නකෝ ආස හිතෙයි..(PHOTOS) | 8 Crore Vehicle To Pakistani Leader Babar Azam

කෙසේ වෙතත්,මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තුල දැඩි මිශ්‍ර ප්‍රතිචාර ලබමින් වෛරල් වෙමින් පවති බවට වාර්තා වේ.