76 වැනි නිදහස් උත්සවය ඇරඹෙයි.සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
76 වැනි නිදහස් උත්සවයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය මීට සුළු මොහොතකට පෙර උත්සවයට පැමිණි අතර,ඉන් අනතුරුව සෙසු කටයුතු ආරම්භ වීමට නියමිත යි.
ගාලු මුවදොර පිටියේ දී උත්සවය පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා මහතා ද සහභාගි වී සිටියි.
'හදමු අලුත් රටක්' යන්න මෙවර නිදහස් දිනයේ තේමාව වී තිබේ.
76 වන ජාතික නිදහස් දින උත්සවයේ සජීවී විකාශය පහතින්,