ගුරුවරියන් 6ක් හදිස්සියේම රෝහල් ගත කෙරේ.
By Wayomi
හදිස්සියේ ඇති වූ යම් රෝගී තත්වයක් හේතුවෙන් පානදුර පාසලක ගුරුවරියන්6දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
මෙම ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , පසුව යම් ආසාද්මිකතාවක් ඇති වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
අසනීප වූ ගුරුවරියන් 6දෙනා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.