ජලාශ්‍රයකින් බෝම්බ 37ක්

Report

මහියංගනය ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම් බෝම්බ 37 ක් සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි.

මසුන් ඇල්ලිමට ගිය ධිවරයකු මෙම දුම්බෝම්බ දැක මහියංගන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිළධාරින් පැමිණ පරික්ෂා කර මෙම බෝම්බ දුම් බෝම්බ බවට හදුනාගෙන ඇති අතර දුම්බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකායට බාරදීමට නියමිතව ඇත.

රජය ඉස්සරහට කරන්න ඉන්නේ මෙහෙමයි මෙන්න ප්ලෑන් එක

රජය ඉස්සරහට කරන්න ඉන්නේ මෙහෙමයි මෙන්න ප්ලෑන් එක

මෙම දිනවල ලෝග්ගල්ලා ඔය ජලාශයේ ජලය සිදී ගොස් ඇති අතර කිසියම් පුද්ගලයෙකු විසින් ජලය තිබියදි මෙම දුම් බෝම්බ ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.

මෙම ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වියානා ඇලේ තිබි මිලිමිටර් 9 ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක්ද පසුගිය 14 වැනි දින හමුවු බවත් මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් සිදුකරණ බව මහියංගණ පොලිසිය පවසයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්