පන්නපු බහාලුම් 323යි පද්මගේ බහලුම් දෙකයි අතරේ කනෙක්ෂන් එක ගැන ඇත්ත නැත්ත හෙළි වෙයි

Report

පහුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ බහාලුම් 323 සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට රසායනික ද්‍රව්‍ය ගෙන ආ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසා ඇත.

ඒ අනුව මිද්දෙණිය, තලාව ප්‍රදේශයෙන් සොයාගත් අදාළ බහාලුම් දෙකේ අංක සහ ආන්දෝලනයට තුඩු දී ඇති වරායෙන් නිදහස් කළ බහාලුම් 323 ට අදාළ අංක අතර කිසිදු සමානකමක් දක්නට නැති බව කළ පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) දින පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල