කාන්තාවන් දෙපිරිසක් කෙහෙවලු පටලාගනී - පිරිසක් රෝහලේ..
කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ, මීගහකිවුල ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකිනි.
වාර්තාවන්නේ, පහර කෑමට ලක් වූ මෙම කාන්තාවන් ප්‍රථීකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසුව එක් කාන්තාවක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙම ආරවුලට හේතුව පැරණි කොන්තරයක් දුරදිග යාම හේතුවෙන් බවයි, පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබනවා.