එළැඹෙන නව වසරෙම ඔත්තු බලන්න චන්ද්‍රිකා තුනක් එක්ක කරන්න අලුත් වැඩක් - ඒ අතර සුපිරි ඩ්‍රෝන යානාත්.. (PHOTOS)

Report

2024 වසරේ දී ඔත්තු බැලීමේ චන්ද්‍රිකා 3 ක් දියත් කිරීමට සූදානම් බව උතුරු කොරියාව නිවේදනය කර ඇත.

එළැඹෙන නව වසරෙම ඔත්තු බලන්න චන්ද්‍රිකා තුනක් එක්ක කරන්න අලුත් වැඩක් - ඒ අතර සුපිරි ඩ්‍රෝන යානාත්.. (PHOTOS) | 3 Spy Satellites From North Korea

එමෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන යානා නිර්මාණය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එළැඹෙන නව වසරෙම ඔත්තු බලන්න චන්ද්‍රිකා තුනක් එක්ක කරන්න අලුත් වැඩක් - ඒ අතර සුපිරි ඩ්‍රෝන යානාත්.. (PHOTOS) | 3 Spy Satellites From North Korea

ඒ බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය.

එරට ජනාධිපති කිම් ජොන් උන් කියා සිටියේ උතුරු කොරියානු හමුදාවේ ශක්තිමත්භාවය උදෙසා මෙම පියවර ගන්නා බවයි.

එළැඹෙන නව වසරෙම ඔත්තු බලන්න චන්ද්‍රිකා තුනක් එක්ක කරන්න අලුත් වැඩක් - ඒ අතර සුපිරි ඩ්‍රෝන යානාත්.. (PHOTOS) | 3 Spy Satellites From North Korea

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ න්‍යෂ්ටික අභිලාෂයන් ඉටුකර ගැනීමට වෙනත් විකල්පයක් නොමැති බවයි.