අන්තර්ජාලේ නිසා වෙලා තියෙන විනාසේ, ළමුන් 28ක් සහ කාන්තාවන් 118 ට ලිංගික අපයෝජනය

Report

අන්තර්ජාලය හරහා රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විසින් 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය ඔස්සේ ලිංගික අතවරවලට ලක්ව ඇති බව අනාවරණය කළා.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

එසේම කාන්තාවන් 375ක්ද එම වසරේ දී මේ සඳහා ගොදුරු වී ඇති බව එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බවයි.

කෙසේ වෙතත් නිරතුරුවම අන්තර්ජාලය හා සිටින ඔබේ දරුවන් පිළිබඳ අවධානෙන් පසු වෙන මෙන් පොලීසිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ