කටුනායකදී දරුණු අනතුරක් - තරුණියට දිවි අහිමි වෙයි

Report

කටුනායක ප්‍රදේශයේදී මීගමුව දෙසට ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය වහාම මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පෙලිසිය ප්‍රකාශ කළා.

එහෙත් එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

සුන්දර මනාලියක් වූ ඇය මේ තරම් ඉක්මනට අවසන් ගමන් යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - සමාජ මාධ්‍ය කැළඹු සංවේදී පුවත

සුන්දර මනාලියක් වූ ඇය මේ තරම් ඉක්මනට අවසන් ගමන් යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති - සමාජ මාධ්‍ය කැළඹු සංවේදී පුවත

මෙසේ මියගොස් ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තැනැත්තියක්.

එසේම මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම අනතුරට සම්බන්ධ කාර් රථයේ රියැදුරු මේවන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලිසිය මෙහෙයවන බව සඳහන්.

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි

මුළු ලංකාවටම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුබ ආරංචියක් - ඉදිරියට වෙන දේ ගැන දැනුම්දෙයි