ලබන 22 රටටම විදුලිය කැපෙයි ද? - ලංවිම දැඩි තීරණයක

Report

පවතින ගැටලුකාරී තත්ත්වයන් මූලික කරගනිමින් එළඹෙන 22වනදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කළේ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

විදුලිබල මණ්ඩලයේ 22,000කට අධික සේවක මණ්ඩලයට ‘සීතල මරණයක්’ උරුම කරදීමට වත්මන් රජය සූදානම් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන අතරම සේවකයන් විසින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අතර මෙම විරෝධතාවය නිරත වන බැවින් විදුලි කප්පාදුවක් නොවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?